11/11/2013

ඉන්ටර්නෙට් එකෙන් මුදල් සෙවීම 01 - ClixSense







( කරුණාකර  මෙය  අවසානය  තෙක්  කියවන්න.  නැත්නම්  ඔබගේ  උත්සහය  අසාර්ථක  වේවි. )


                              ClixSense යනු ලෝකයෙ තියෙන හොදම සහ ජනප්‍රියම PCT වෙබ් සයිට් එකකි. එනම් ක්ලික් කල විට මුදල් ගෙවන (Paid To Click) වෙබ් අඩවියකි.ඔබ කලයුත්තේ එහි ඇති ඇඩ් බැලීම සහ අලුතින් යහලුවන් රෙජිස්ටර් කරවීමයි.... පහල තියෙන බැනර් එක උඩ ක්ලික් කරලා නොමිලේම රෙජිස්ටර් වෙන්න. කරන්න ඕනි දේවල් ටික පහලින් කියලා තියෙනවා ....
       
           වැඩි වැඩ පස්සෙ කියවමු. ඉස්සෙල්ලම ඔයා රෙජිස්ටර් වෙන්න මෙතන ඔබන්නකෝ (මවුස් එකේ මැද වීල් එක එබුවොත් ....වෙනම පේජ් එකක් විදියට ඕපන් වේවි. ඔයාලට පුලුවන් එතකොට මේක කියවන ගමන්ම රෙජිස්ටර් වෙන වැඩ ටික  කරන්න. බ්‍රව්සර් එකේ උඩින්ම තියෙන බාර් එකේ ඕපන් උන පේජ් පෙන්නනවා....  )


http://csstatic.com/banners/clixsense468x60a.gif


1 . ඉහත  ලින්ක්  එක  මත ක්ලික් කල විට, පහත ආකාරයේ clixsense      වින්ඩෝව open වෙයි. එහි ඔබගෙ නම, e mail, Alertpay name සහ කැමති user name   එකක් ලබාදෙන්න. මෙහි ඔබගේ සත්‍ය තොරතුරු ලබා දෙන්න. ඉන් පසු  Signup Now ක්ලික් කරන්න(user name එක ලබා දීමේදී  name එකට ඉලකම් 2ක් එක් කරන්න. )




2 . signup වීමේදී Alertpay name එකට දැනට ඔබගේ ගිණුමක් තිබේ  නම් එය ලබාදෙන්න. නැතිනම් ඔබගේ සත්‍ය ඊමේල් ලිපිනය ලබා දෙන්න. (Alertpay, paypal ගිණුම් නිවැරැදිව  සදාගන්නා ආකාරය වෙනත් පොස්ට් එකකින් දැනගනිමු.)


( කරුණාකර  මෙය  අවසානය  තෙක්  කියවන්න.  නැත්නම්  ඔබගේ  උත්සහය  අසාර්ථක  වේවි. )

3 .  ඉහත තොරතුරු නිවැරැදිව ලබාදී  signup වූ පසුව ඔබගේ ඊමේල් ගිණුමට clixsense verification ලින්ක් එක යවනු ලබයි. එය click කර verified කරන්න. 


ඔබගේ මෙහෙයුම සාර්ථක නම් ...පහත ආකාරයේ පේජ් එකක් ලැබේවි.



4 . මෙහි සදහන් වනුයේ ඔබගේ clixsense ගිණුමෙහි විස්තරයි. ඔබ උපයා ඇති මුදල, ක්ලික් කර ඇති ඇඩ් ගණන, නම, ඊ මේල්  යනාදියය. 


 5 . ඇඩ් ක්ලික් (Ad click) කිරීම  -  මෙහි සදහන් View Ads මත ක්ලික් කරන්න.පහත රූපයේ ලෙස පෙනේවි. 












6 . ඉහත ආකාරයෙන් ඇති ඇඩ් මත ක්ලික් කල විට පහත ආකාරයේ සතුන්ගේ රූප කිහිපයක් සහිත පේජ් එකක් ලැබේවි. එහි "බළලා/cat" ගේ රූපය මත ක්ලික් කරන්න.




 7 .  බළලා/cat  මත click කල විට පහත ලෙස ඔබගේ පේජ් එක වෙනස් වේවි. එහි නිල්පාට තීරුව පිරී අවසන් වනතුරු තප්පර 5ක් රැදී සිටින්න.














8  . ඉහත ලෙස නිල් තීරුව පිරීගිය පසු එහි දකුණු පසින් "හරි" ලකුණක් දිස්වේ. දැන් ඔබට එක් ඇඩ් එකක් ක්ලික් කර ඔබගේ ගිණුමට මුදල් ලැබී අවසානයි. මෙලෙස ඔබට පැය. 24කට වරක් ලැබෙන ඇඩ් ටික කියවන්න. දිනපතා ඇඩ් බැලිය යුතුයි.ගිණුමට ලැබී ඇති මුදල බලන්න.     


දැන් ඔබගේ පළවෙනි පියවර සාර්ථකයි. 


සාර්ථකයිනම් කෝ සල්ලි. මේ මොන මගුලක්ද කියා ඔබට සිතේවි. මෙහෙම ඇඩ් බලලා දවසකට රු. 2ක් වත් උපයන්න බැරි බව ඔබට පෙනේවි.... 
                   ඔන්න දැන් තමා වැඩ තියෙන්නෙ. රු. 10000ක් හොයන එකත් වැඩක්ද?  (( වැඩි  විස්තර  සදහා  කරුණාකර ඊලග post එක බලන්න >>>))  



තවම රෙජිස්ටර් උනේ නැත්නම් මෙ බැනර් එක උඩ ක්ලික් කරලා නොමිලේම රෙජිස්ටර් වෙන්න.
http://www.clixsense.com/?5609871



( කරුණාකර  මෙය  අවසානය  තෙක්  කියවන්න.  නැත්නම්  ඔබගේ  උත්සහය  අසාර්ථක  වේවි. )



         Next >> 
  ඉතින් මේ ගැන ඔයාලගෙ අදහස් උදහස්  comment එකකින් දාන්න.ඒක මට කරන උදව්වක්  

No comments:

Post a Comment