11/13/2013

ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයමු



ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්න පුළුවන්ද? 

  
                                                   ඔව්.....ඇත්තටම පුළුවන්...ගොඩක් අය මෙයින් සල්ලි උපයන්න බැහැ,ඕක වංචාවක්, ....ඕවට රැවටෙන්න එපා,.. කියලා කියනවා,  මමත් ඔය මතයෙ අවු. 3ක් විතර හිටියා. අපරාදෙ මමත් ලොකුවටම වරද්දගෙන. ඔයාල දන්නවද? ඉංදියව,පකිස්තානය,වගේ රටවල අද වන විට විශාල පිරිසක් ඉන්ටර්නෙට් රැකියාවලින් විශාල මුදලක් උපයන බව.... අද ලංකාවෙ දහස් ගානක් කොල්ලො මෙවැන් සල්ලි හොයනවා. පොඩ්ඩක් ඔළුව දාලා බලන්න වැඩේ තේරෙයි. එහෙම කලා කියලා නැතිවෙන්න දෙයක් නැහැනේ.   
                      
                                 ඉන්ටර්නෙට් එකෙන් මුදල් හොයන ක්‍රම කිහිපයක් තිබේ. 1. ඇඩ් බැලීම/Ad click, 2. ඇඩ් ප්‍රචාරණය/Ad sense, 3. වීඩියෝ බැලීම.   4. වීඩියෝ ප්‍රචාරණය/Ad sense, 5. භාණ්ඩ විකුණාදීම /sales,  6. mimi job  කිරීම,  7. ටයිප්සෙටින්, ආදී අපි හිතන ඕනිම දෙයකින් ඉන්ටර්නෙට් එක හරහා සල්ලි හොයන්න පුලුවන්..හිතන්න......ඔයාට හොදට පිනුම් ගහන්න පුලුවන් කියලා. අද ඒකෙනුත් සල්ලි  උපයන  අය  ඉන්නවා. මේක  තමා ඇත්ත.



" අපිත් එක්ක ඔබ ආවොත් හිනා වෙනවා හැමදාමත් "


                                                             ඉතින්.. කොල්ලනේ.. ඔය ෆේශ් බුක් එකෙයි, ගේම් වලටයි, වැය කරන කාලයෙන් ටිකක් වැය කරල..... මාසෙකට රු.30000ක් විතර ලේසියෙන්ම අතට ගන්න කැමති නැද්ද?  මහන්සි උනොත් මසෙකට රු.100000ත්  ගේමක් නෙවේ.....e money ගැන මෙලෝ හසරක් නොදන්න අපේ කොල්ලන්ට වැඩේ අල්ලගන්නත් එක්ක සරල තැනකින් පටන්ගන්න මම තීරනය කලා.....හැබැයි පුතේ උනන්දුව, කැපවීම, කට්ටකෑම, අලුත් අදහස්,  තමා මූලික සුදුසුකම්. 
                                          
                                                 මම කිව්වනේ.  A ....to...Z  කියා දෙනවා කියලා. ලේසි ම  සරළම  වැඩේනෙ ඇඩ් බලන  එක.  ඉතින්  අපි 1. ඇඩ් බැලීම/Ad click....  වලින් පටන් ගම්මු.


එහෙනම් වැඩෙ පටන් ගමු. 


                     next post   > >   Ad Click / ඇඩ් බැලීම මගින් මුදල් සෙවීම.


 ඉතින් මේ ගැන ඔයාලගෙ අදහස් උදහස්  comment එකකින් දාන්න.ඒක මට කරන උදව්වක්  

No comments:

Post a Comment