11/13/2013

Ad Click / ඇඩ් බැලීම මගින් මුදල් සෙවීම.


                               


                                              
                                                     කොහොමද?  ඇඩ්/Ad click  කරා කියලා සල්ලි ගෙවන්නේ. ලොකු ප්‍රශ්නයක් නේද?   හිතන්න... මෙහෙමයි වෙන්නෙ. උදා-:  මම  computer  විකුණන ව්‍යාපාරිකයෙක් කියලා හිතන්නකෝ. මම ඉන්ටර්නෙට් එකේ වෙළෙද දැන්වීම් ප්‍රචාරණය කරන ආයතනයකට කතා කරලා කියනවා. මගෙ computer ටික විකුණන්න ඇඩ්/Ad එකක් ඔයාලගෙ ආයතනයෙ වෙබ් එකේ දාන්න ඕනි කියලා. .එතකොට එයාල කියනවා. .හරි.. සර්.. අපි සර්ගෙ ඇඩ් එක දාන්නම්....හැබැයි  සර්ගෙ ඇඩ් එක 1000දෙනෙක් බැලුවොත් රු. 100ක්  අපිට ගෙවන්න. මටත් ලාබයිනෙ වැඩේ. රු. 100ට පාරෙ පෝස්ටර 10 ක් වත් අලවන්න බැහැනේ..... හරි... දැන් එයාල මොකද කරන්නෙ? ......මෙන්න අපි ඇඩ් එකක් දැම්මෝ මේක ක්ලික් කරන අයට රු.0.07ක්  ගෙවනෝ කියලා.. අපි වගේ නිකන් ඉදලා සල්ලි හොයන්න බලන් ඉන්න අයියලට කියනවා . හරි දැන්  වැඩේ තේරුනානෙ. 1000ක් බැලුවොත් අපිට රු. 70යි එයාලට රු. 30යි. ඉතින් ඕක තමා සරළ සිද්ධාන්තය.....එතනින් එහාට වෙනදේ තේරෙනවනේ.... 
                           
                                           
                                                   ඉතින් ඔයවගේ Ad Click කලාම සල්ලි ගෙවන වෙබ් සයිට් ගොඩාක් තියෙනවා. ඔයාලට තියෙන්නෙ නොමිලේ මේ සයිට් එකේ රෙජිස්ටර් වෙලා ඒකෙ තියෙන ඇඩ් උඩ ක්ලික් කරන්න.අපි බලමු කොහොමද එවායින් සල්ලි හොයන්නෙ කියලා....
                                                           
                                                                                                                                                                    Next Post  > > > ඉන්ටර්නෙට් එකෙන් මුදල් සෙවීම  01 -  ClixSense


 ඉතින් මේ ගැන ඔයාලගෙ අදහස් උදහස්  comment එකකින් දාන්න.ඒක මට කරන උදව්වක්  

No comments:

Post a Comment